Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයක් පිහිටුවීමට හේතුව ඇමති කියයි  

Add comments

මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයක් පිහිටුවීමට හේතුවූයේ මහජනතාවට කිසිදු ආරක්ෂාවක් නොතිබුණු නිසා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ගම්පහ පොලිස් කොට්ඨාසයේ බෙම්මුල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

 

 

The post මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයක් පිහිටුවීමට හේතුව ඇමති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG