Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අසලට කිව් ෂොප් වෙළඳසැලක්  

Add comments

අත්‍යවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීම සදහා ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල කිව් ෂොප් පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ තවත් වෙළදසැලක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව විවෘත කෙරුණා.

වෙළද අමාත්‍යංශය හා තරුණ කටයුතු අමාත්‍යංශය එක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මාකුඹුර කිව් ෂොප් වෙළදසැල ආචාර්ය බන්දුල ගුණවර්ධන, ගාමිනි ලොකුගේ යන අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් විවෘත කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අසලට කිව් ෂොප් වෙළඳසැලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG