Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාතලේ දිස්ත්‍රික්කයේ වැව් 36ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි  

Add comments

මාතලේ දිස්ත්‍රික්කයේ වැව් 36ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.

මාතලේ බීරිදෙවල වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ මෙම ව්‍යාපෘතිය යටතේයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 22 ක් වැය කෙරෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාවේ අධීක්ෂණයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා.

 

 

 

The post මාතලේ දිස්ත්‍රික්කයේ වැව් 36ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG