Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනා ගැනේ  

Add comments

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු අද හමුවූ බව ප්‍රාන්ත බලධාරීන් නිවේදනය කරනවා.

සති දෙකක කාලයක් සඳහා ඊයේ දිනයේදී සිඩ්නි නගරය සම්පූර්ණයෙන් වසා දැමුණා. මේ වනවිට සිඩ්නි නගරයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 110 දෙනෙකු හමුවී ඇති බවයි වාර්තා වන්නේ. ජුලි නව වන දින දක්වා වසා දැමීමේ නීති ක්‍රියාත්මක අතර එම කාලය තුළදී සියලුම පුද්ගලයින් නිවෙස් තුළට වී කාලය ගත කළ යුතු බවටයි බලධාරීන් අවධාරණය කරන්නේ. වසා දැමීමට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාව නීතියට අවනතව කටයුතු කරන්නේදැයි සොයා බැලීම සඳහා සිඩ්නි පොලිසිය විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබෙනවා.

 

 

 

The post නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG