වාද්දුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් ඇඳවැටී මගියෙකු මිය ගියා.
අද උදෑසන 6.45ට පමණ දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය කළ දුම්රියෙන් මෙම පුද්ගලයා ඇඳවැටී තිබෙනවා. වාද්දුව දුම්රිය ස්ථානයට මෙම දුම්රිය ළඟාවන විට එයින් බැසීම සඳහා අදාල පුද්ගලයා පාපුවරුව අසලට පැමිණ තිබෙනවා.
The post වාද්දුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් ඇඳවැටී මගියෙකු මියයයි appeared first on ITN News.
Post a Comment