එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය වෙනුවෙන් ලබාදෙන වන්දි මුදලෙන් පළමුවෙන්ම ධිවර ජනතාව සදහා සහන සලසන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ගාල්ල ප්‍රධාන වරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා යන මහත්වරුන් ද නිරීක්ෂණ චාරිකාවට එක්වුණා. ගාල්ල වරායේ දැනට පවතින ජැටිය පුළුල් කිරීමේ කටයුතු ළගදීම ආරම්භ කිරීමට නියමිතයි.
The post එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් ලබාදෙන වන්දියෙන් පළමුව ධිවරයින්ට සහන සලසනවා appeared first on ITN News.
Post a Comment