Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි  

Add comments

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් පිළිබඳව බලගොල්ල පොලීසිය විසින් විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.

 

 

 

 

The post පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG