රටෙහි පවතින covid – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාලසීමාව තුළ , තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුත්ක ලබා එම අනුයුක්ත කාලසීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතුය.
තවදුරටත් එකී සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් , පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ ( ගුරු ස්ථාන මාරු ) වෙත ඉදිරිපත් කළ යුතුය.
The post සියලු ම ජාතික පාසල් ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් appeared first on ITN News.
Post a Comment