Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ළමුන්ට වැලඳෙන තවත් රෝගයක්  ‍  

Add comments

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ ළමුන්හට වැලදෙන තවත් රෝගයක් පිළිබද ඉන්දියාවෙන් වාර්තා වනවා.

වයිරසය ආසාදනය වී සුවය ලැබූ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ළමුන් හතර දෙනෙකු ශ්වසන අපහසුතා හා රුධිර පීඩනය අඩු වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. මෙම රෝගී තත්ත්වය අතිශය දුලබ රෝගී තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වුවද එය මාරාන්තික වන අතර බහු පද්ධති ව්‍යාධියක් ලෙසයි ඉන්දීය සෞඛ්‍ය අංශ නම් කර ඇත්තේ. වයිරසයෙන් සුවය ලබා සති හතරත් හයක් අතර කාලය ඇතුළත ළමුන්ට හා තරුණ  ප්‍රජාවට මෙම රෝගී තත්ත්වය වැලදිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. මෙම රෝගී තත්ත්වය වැලදුනු පන්සිය දෙනෙකු පමණ ඉන්දීය රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

 

 

The post කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ළමුන්ට වැලඳෙන තවත් රෝගයක්  ‍ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG