ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මිහින්තලේ මහා සෑ රදුන් වර්ණ ගැන්වීම සාර්ථකව අවසන් කෙරුණා.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම පිංකම සිදුකර තිබෙනවා. ගුවන් හමුදාවේ අනුරාධපුර මූලික කදවුරේ අණදෙන නිලධාරීවරයා ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙනුයි මෙම කටයුතු සිදුකෙරුණේ.
මහා සෑ රදුන් වර්ණ ගැන්වීම අවසන් කළ බව ගුවන් හමුදාපතිවරයා මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගුනුවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වෙත චාරිත්‍රානුකූලව දැනුම් දුන්නා.



The post ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මිහින්තලේ මහා සෑ රදුන් වර්ණ ගැන්වීම සාර්ථකව අවසන් appeared first on ITN News.
Post a Comment