Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඩුවෙල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

කඩුවෙල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යාකාල ප්‍ර දේශයේ සිට බෝමිරිය දෙසට ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් මෙම පුද්ගලයා මියගොස් තිබෙනවා.

මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් තුන්දෙනා අධික බීමතින් සිටි බවයි පොලීසිය පවසන්නේ.

අනතුර සිදුවීමෙන් පසු රියදුරු පළාගොස් ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගැණුනා.

 

 

 

 

The post කඩුවෙල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG