Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන් හෂීම්ගේ පන්තිවලට සහභාගී වූ දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට  

Add comments

සහරාන් හසීම්ගේ අන්තවාදී පන්තිවලට සහභාගි වීම හා ප්‍රතිඥාවක් ලබාදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයට භාරදීමට අධිකරණය නියෝග කළා.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සහරාන් හෂීම්ගේ පන්තිවලට සහභාගි වූ පුද්ගලයින් 13 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වනවිට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සහරාන් හෂීම් කාත්තන්කුඩි, කල්මුනේ,සයින්දමරුදු, අඩාලච්චේනෙ,ඔලුවිල් ආදී ප්‍රදේශවල අන්තවාදී පන්ති පවත්වා තිබෙනවා. මේ සදහා පාසැල් සිසුන් ද යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post සහරාන් හෂීම්ගේ පන්තිවලට සහභාගී වූ දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG