ප්‍රවීණ නර්තන ආචාර්ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් අසනීපව සිටි ඒ මහතා මියයන විට 71 වන වියෙහි පසු වුණා.
ගල්කිස්ස කලා පුරයේ පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බවයි ඒ මහතාගේ ඥාතීන් පැවසුවේ.
ශ්‍රී ලංකාවේ පාරම්පරික කලාව රැකගැනීමට හා පෝෂණය කිරීමට අපිරිමිත මෙහෙවරක් කළ කුලසිරි බුදවත්ත මහතා, මෙරට බොහෝ සුප්‍රසිද්ධ නර්තන ශිල්පීන්ගේ ඇදුරුතුමන්ද වනවා.
The post ප්‍රවීණ නර්තන ශිල්පී, නර්තන ආචාර්ය කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment