Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන්  

Add comments

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඉන්දුනීසියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එම සංඛ්‍යාව 2069 ක්.

ඊයේ දිනයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ද වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙන්. ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉන්දුනීසියාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පිරිස අවම වීම හේතුවෙන් රටවල් විවෘත කිරීමේදී දැඩි අවදානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. එසේ නොවුවහොත් වෛරසය නැවත වරක් හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙනවා.

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG