Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තබ්බෝව අභයභූමියේ දඩයමේ ගිය තුන්දෙනෙකු ලබන 27 දක්වා රිමාන්ඩ්  

Add comments

තබ්බෝව අභයභූමියේ දඩයමේ ගිය පුද්ගලයින් තුන්දෙනෙකු ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළා.

රාජ්‍ය අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් යොදා ගනිමින් මෙම පිරිස දඩයමේ ගොස් තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් එම්. එම්. ඉක්බාල් මහතා හමුවට පත්කළ අවස්ථාවේදීයි මෙසේ රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කෙරුණේ.

සැකකරුවන් පෙරේදා අලුයම් කාලයේ තබ්බෝව අභයභූමියට අයත් දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ ගොස් සිටියදී උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගැණුනා.

 

 

The post තබ්බෝව අභයභූමියේ දඩයමේ ගිය තුන්දෙනෙකු ලබන 27 දක්වා රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG