Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතුයි  

Add comments

ඉංග්‍රීසීන්ගේ යුගයේ ඇතිකළ පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

පොල්පිතිගම,  හංගමුව රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ඇති සම්පත් මෙරට පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැති බවද විදුර වික්‍රමනායක මහතා මෙහිදී පැවසුවා.

 

 

 

                                                                 

 

The post පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG