Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් මරණ 43ක් – මෙරට සමස්ත කොරෝනා මරණ 4000 ඉක්මවයි  

Add comments

තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,002ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් මරණ 43ක් – මෙරට සමස්ත කොරෝනා මරණ 4000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG