රුපියල් ලක්ෂ 5ක කොස්දැව තොගයක් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබියදී බුලත්සිංහල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාර්ග රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සැකකටයුතු ලොරි රථයක් නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී එම රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
පසුව පොලිස් නිලධාරීන් මෙම ලොරි රථය හඹාගොස් එය නතර කරවාගෙන ඇති අතර පසුව කළ පරීක්ෂා කිරීම්වලදී දැව තොගය සොයාගත්තා.
The post බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ කොස්දැව තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment