උතුරු මැද පළාතට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
අනුරාධපුර, තලාව ප්‍රදේශයේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදු කළ මිරිස් වගාවන් මහින්දානන්ද අලුත්ගමගේ සහ එස්.එම්. චන්ද්‍රසේන යන අමාත්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක්වුණා.
එහිදි අමාත්‍යවරුන් ගොවි ජනතාවගේ ගැටලු පිළිබදව ද සොයා බැලුවා. අනතුරුව එප්පාවල කාබනික පොහොර නිෂ්පාදනාගාරය නිරීක්ෂණයට ද අමාත්‍යවරුන් කටයුතු කළා.
The post තලාව ප්‍රදේශයේ කාබනික මිරිස් වගාවක් කෘෂිකර්ම ඇමතිගේ නිරික්ෂණයට appeared first on ITN News.
Post a Comment