Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 නිමිත්තෙන් සමරු  මුද්දරයක්  

Add comments

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 නිමිත්තෙන් සමරු  මුද්දරයක් නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වසර පනහක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිමිත්තෙන් මෙම සමරු මුද්දරය විදේශ අමාත්‍යංශයෙදි ඊයේ නිකුත් කෙරුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම උත්සවය ඇමතුවා.

විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් ජයන්ත කෝලඹගේ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50 නිමිත්තෙන් සමරු  මුද්දරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG