Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට  

Add comments

කොස්ගම ප්‍රදේශයේ සිට අවිස්සාවේල්ල තල්දූව දක්වා කිසිදු බලපත්‍රයකින් තොරව පීඩාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ලොරි රථයේ ගැබ්බර එළදෙනක ද සිටි බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

මේ අතර බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් මත්පැන් අලෙවිකළ මධ්‍යස්ථානයක් වැටලීමට ගම්පහ,  බෙම්මුල්ල පොලීසිය සමත්වුණා. බියර් කෑන් 24 ක්,  අරක්කු බෝතල් 55 ක් සමගින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG