Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය සහ හුදෙකලා කළ කොළඹ ජනතාව වෙනුවෙන් රජය රුපියල් බිලියන 02ක් වැය කරයි  

Add comments

කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනය කළ නිවෙස්වල හා හුදෙකලා කර තිබූ ප්‍රදේශවල ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් රජය රුපියල් බිලියන දෙකක මුදලක් වැය කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

 

The post නිරෝධායනය සහ හුදෙකලා කළ කොළඹ ජනතාව වෙනුවෙන් රජය රුපියල් බිලියන 02ක් වැය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG