Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් සත්කාරක සේවක සංගමයේ ප්‍රකාශ අසත්‍යයි – ශ්‍රී ලංකන් ගුවන් සේවය  

Add comments

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලමනාකාරීත්වය සම්බන්ධයෙන් ගුවන් සත්කාරක සේවක සංගමය සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ ගුවන් සේවයේ හොද හිත පළුදු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බව එම සමාගම සඳහන් කරනවා.

කොරෝනාවෙන් රටම පීඩා විඳින අවස්ථාවක ශ්‍රී ලංකන් ගුවන් සත්කාරක සේවකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දක්වා ඇති කරුණු  අසත්‍ය හා නොමඟ යවන සුළු ඒවා බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ. කොරෝනා වසංගතය පැතිරීමේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය වරින් වර  සෞඛ්‍ය හා ආරක්ෂක මාර්ගෝපදේශ නිකුත් කළා. එමෙන්ම ගුවන් සේවය පියාසර කරන රටවල ක්‍රියාත්මක නියෝගද එයට ඇතුළත්. අදාළ සේවකයින් රැක බලා ගැනීමට අවශ්‍ය ආරක්ෂක උපකරණ බලාදීම එන්නත් කිරීම පමණක් නොව කාර්ය මණ්ඩලයේ ආසාදිතයෙකු හමුවුවහොත් රෝහල්ගත කිරීම ආදියද සිදු කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ.

 

 

The post ගුවන් සත්කාරක සේවක සංගමයේ ප්‍රකාශ අසත්‍යයි – ශ්‍රී ලංකන් ගුවන් සේවය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG