Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළොම්බියාවේ පතලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 04 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

කොළොම්බියාවේ පතලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළොම්බියාවේ ටොපාගා ප්‍රදේශයේ පිහිටා ඇති පතලකයි මෙම පිපිරීම සිදු ව ඇත්තේ. මීතේන් වායුව පිටවීමත් සමඟ එම පතල පුපුරා යෑමට ලක්ව තිබෙනවා. පුද්ගලයින් 7 දෙනෙකු සිර වී සිටින අතර ඔවුන් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ ද කොළොම්බියාවේ පතලක සිදු පිපිරීමකින් පුද්ගලයින් 171 දෙනෙකු පමණ මියගියා.

 

 

 

 

The post කොළොම්බියාවේ පතලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 04 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG