පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරන ලද සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුලත්සිංහල කොබවන ප්‍රදේශයේදීයි මෙම වැටලිම සිදු කෙරුනේ. බුලත්සිංහල පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් කොබවන හොරණ මුරුතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බුලත්සිංහල පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂන සිදු කරනවා.
The post පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment