Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් අත්අඩංගුවට  

Add comments

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝජනය සදහා නුසුදුසු සීනි තොගයක් පිටකොටුව ප්‍රදේශයේදී පාරිභෝගික අධිකාරිය මගින් වටලා තිබෙනවා.

භාවිතයට ගත හැකි තත්ත්වයේ ඇති හොඳ සීනි සමග මෙම සීනි ගෝනි 200 පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය සදහා සූදානම් කර තිබූ බවයි වැටලීම් සිදුකළ නිලධාරීන් පවසන්නේ.

අත්අඩංගුවට පත් රියදුරු සහ සහායකයා එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

The post පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG