Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2000 දීමනාව ලබාදීම අද ආරම්භ කිරීමට නියමිතයි  

Add comments

නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපායන් අහිමි වූ පිරිස් වෙත රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම අද දිනයේ ආරම්භ කිරීමට නියමිතයි.

ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති බව වාර්තා වනවා. රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාබී ජීවනෝපාය අහිමි වූ පවුල් වෙනුවෙන් මෙම රුපියල් දෙදහසේ දීමනාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ ග්‍රාමීය කමිටුවේ සහාය ඇතිව ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් සේවයේ නියුත් නිලධාරීන් මගින් අදාළ දීමනාව ගෙවීමට කටයුතු කෙරෙනවා.

 

 

The post 2000 දීමනාව ලබාදීම අද ආරම්භ කිරීමට නියමිතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG