Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2000 ලබාදීමට සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන සකස් කර අවසන්  

Add comments

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි. කිසිදු අක්‍රමිකතාවකින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ දීමනාව ලබාදීම සදහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදී ඇති බව අමාත්‍යවරයා සදහන් කරනවා.

The post 2000 ලබාදීමට සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන සකස් කර අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG