නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 639 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ග;යන් ගණන 57,435ක් වනවා.
The post නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment