Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රතිශක්තීකරණය ඉහළ නංවන ඖෂධ මංජුසාවක් ජනතාවට ලබාදීමට රජයෙන් සැලසුම්  

Add comments

ජනතාවගේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවන දේශීය වෛද්‍ය ක්‍රමය අනුව සකසන ලද ඖෂධ මංජුසාවක් ලබාදීමට රජය සැලසුම්කර තිබෙනවා. පළමු අදියරේදී පවුල් ලක්ෂ 25ක් සදහා මෙම ඖෂධ මංජුසාව ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ.

 

 

The post ප්‍රතිශක්තීකරණය ඉහළ නංවන ඖෂධ මංජුසාවක් ජනතාවට ලබාදීමට රජයෙන් සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG