Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිව්මෝනියාවට පෙර පෙනහළු සංකූලතාවක් හේතුවෙන් කොවිඩ් මරණ සිදුවන බව හඳුනා ගැනේ  

Add comments

කොවිඩ් ආසාදිතයෙකු නිව්මෝනියා තත්ත්වයට පෙර පෙනහළු තුළ සිදුවන සංකූලතාවක් හේතුවෙන් මරණ සිදුවන බවටද හඳුනාගෙන ඇති බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා. එය පළමු වරට හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

The post නිව්මෝනියාවට පෙර පෙනහළු සංකූලතාවක් හේතුවෙන් කොවිඩ් මරණ සිදුවන බව හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG