Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ගුවන් ප්‍රහාර  

Add comments

පලස්තීන ගාසා තීරයේ හමාස් සංවිධානයට අයත් ආයුධ නිෂ්පාදනාගාරයකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

රොකට් ප්‍රහාර එල්ලකරන රථයකට ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්. මෙම ගුවන් ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර එල්ලකිරීමේදී  ගිනිදැල් සහිත බැලුන් එවා ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන්  ලැව්ගිනි තත්ත්වයක් ද හට ගෙන තිබෙනවා.

 

 

 

 

 

The post ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ගුවන් ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG