කොවිඩ් 19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.
The post කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට appeared first on ITN News.
Post a Comment