Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ ප්‍රදේශ රැසක සංචරණ සීමා දීර්ඝ කෙරේ  

Add comments

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ශිඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ ජපානයේ ප්‍රදේශ රැසක සංචරණ සීමා දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ජපානයේ ප්‍රාන්ත 13 ක කොරෝනා වයිරසය ප්‍රබලව ව්‍යාප්ත වීම හේතුවෙන් මෙලෙස සංචරණ සීමා තර කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 12 වන දා දක්වා එම ප්‍රාන්තවල සංචරණ සීමා ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේ දී ජපානයෙන් නව ආසාදිතයින් 21,500 දෙනෙකු හමු වී ඇති අතර මරණ 42ක් සිදු ව තිබෙනවා. මේ වන විට ජපානයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන එකයි දශම තුනයි හතරක්. සිදු ව ඇති මරණ සංඛ්‍යාව 15,700ක්.

 

 

The post ජපානයේ ප්‍රදේශ රැසක සංචරණ සීමා දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG