Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කමලා හැරිස් අග්නිදිග ආසියානු සංචාරය අරඹයි  

Add comments

ඇමෙරිකාවේ උප ජනාධිපතිනි කමලා හැරිස් අග්නිදිග ආසියානු සංචාරය ඊයේ ආරම්භ කළා.

අග්නිදිග ආසියා සංචාරය ආරම්භ කරමින් ඇමෙරිකා උප ජනාධිපතිනිය පළමුවෙන්ම පැමිණියේ සිංගප්පූරුවටයි. ඉන් පසුව ඇය වියට්නාමයට පැමිණියා. අග්නිදිග ආසියා රටවල් සමග සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණිනුයි කමලා හැරිස් මෙම සංචාරයට එක් වුණේ. කෙසේ වෙතත් ඇයගේ මෙම සංචාරය චීනයට අභියෝගයක් බවයි  විචාරකයින් පෙන්වා දෙන්නේ.

 

 

The post කමලා හැරිස් අග්නිදිග ආසියානු සංචාරය අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG