Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සඳහිරුසෑයේ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ  

Add comments

සදහිරුසෑයේ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා.

මේ දිනවල කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙන සදහිරුසෑයේ චූඩාමාණික්‍ය සහ කොත්වහන්සේ උදෙසා අද උදෑසන ද ආගමික වතාවත් සිදු කෙරුණා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට  අනුවයි  මහාසංඝයා වහන්සේ මෙම ආගමික වතාවත් සිදු කළේ.  මෙම චූඩා මාණික්‍යය හා කොත් වහන්සේ රැගෙන දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කළා.එය තවත් ප්‍රදේශ රැසකට රැගෙන යාමෙන් පසු සදහිරුසෑයේ පැළදවීමට නියමිතයි.

 

 

 

The post සඳහිරුසෑයේ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG