Aug
30
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළදාම සඳහා පමණක් අලුයම 04.00 සිට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් මස 06 වනදා දක්වා යළි දීර්ඝ කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීමේ අරමුණිනුයි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත්තේ.
The post සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළඳාමට විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment