Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 739 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

නිරෝධායන ඇදිරි නීතිය කඩ කිරීම නිසා ගෙවී ගිය පැය 24 ක කාලය තුළදී පුද්ගලයන් 739 දෙනෙකු හා වාහන 70 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

 

 

 

 

 

***රංජිත්/නාවික හමුදා / අසංක/  08.41

 

 

 

The post ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 739 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG