Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත් බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා බෙදා හැර ඇති බව චීනය පවසයි  

Add comments

තම රට එන්නත් බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා බෙදා හැර ඇති බව චීනය පවසනවා.

ගෝලීය වශයෙන් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා ලොව වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදී ඇති රාජ්‍යය ලෙස චීනය කොවිඩ් 19 එන්නත් මාත්‍රා මිලියන 990 ක් බෙදාදී ඇති බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානී ඩෙං බොකින්ග් පවසනවා.

චීනයේ සිට මියන්මාරය වෙත නව එන්නත් කාණ්ඩයක් සහ වෛද්‍යාධාර බෙදාදීමේ උත්සවයක් අමතමින් එම සංවිධානයේ ප්‍රධානි මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

ලොව රටවල් රැසක් තම ප්‍රදානයන් ඇගයීමකින් යුතුව භාර ගෙන ඇති නමුත් උතුරු කොරියාව පමණක් තම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළ බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

The post එන්නත් බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා බෙදා හැර ඇති බව චීනය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG