Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම්  

Add comments

විදෙස් අධ්‍යාපනය සදහා යොමු වන සිසුන් ඒ පිළිබද ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පසු අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනයේත් රට පුරා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

 

The post විදෙස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG