පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා යහපාලන ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක කරපු පන්නරය ව්‍යාපෘතියෙහි මුදල් ඔහු ඇසුරේ සේවය කළ ධනුෂ්ක රාමනායක නම් පුද්ගලයාගේ පෞද්ගලික ගිණුමකට බැර කිරීමෙන් හරහා මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව සිංහලේ සංවිධානය අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.
මෙහිදී සිංහලේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා ප්‍රකාශ කළේ ධනුෂ්ක රාමනායක නම් පුද්ගලයා ස්වාධීන රූපවාහිනීයේ සේවය කරන සමයේ සිදුවුණු අක්‍රමිකතා රැසකට ද සම්බන්ධ පුද්ගලයෙක් බවයි.
The post චම්පිකගේ ගෝලයාගේ අවභාවිතා වැඩ ගැනත් සිංහලේ හෙළිදරව්වක් appeared first on ITN News.
Post a Comment