නිරෝධායන ඇදිරිනීතිය ඉවත්කර සීමාවන්වලට යටත්ව ලබන මස පළමුවනදා රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ ඉදිරි සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ .
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.
The post සීමාවන්ට යටත්ව පළමුවනදා රට විවෘත කිරීම බලාපොරොත්තුවයි – ඇමති කෙහෙළිය appeared first on ITN News.
Post a Comment