Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ මොන්ටානා නගරයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවයි මොන්ටානා නගරයේ ආරක්ෂක අංශ සදහන් කරන්නේ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. අනතුර සිදුවීමත් සමග දුම්රිය මැදිරි තුළ සිරව සිටි මගීන් බේරා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කළා. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 147 දෙනෙකු හා කාර්යමණ්ඩලයේ 13 දෙනෙකු එහි ගමන්කර තිබෙනවා. දුම්රිය පීලිපැනීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

 

 

The post ඇමෙරිකාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG