Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

Add comments

ලොවපුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හතලිස් හත්ලක්ෂ හැටදහසකට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ගතවූ පැය 24 දී ලොවපුරා රටවල් 221 කින් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදහසකට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,950 ක්. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවේයි. එම සංඛ්‍යාව 822 ක්. එමෙන්ම වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙන්. ඊයේ දිනයේ දී එරටින් වයිරස ආසාදිතයින් පනස් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුවී තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසිතුන් කෝටි විසිදෙලක්ෂ හැත්තෑපන්දහස ඉක්මවා ගියා.

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG