Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ෂීර් නිම්න ආශ්‍රිත ප්‍රදේශයේ දරුණු ගැටුම්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට කිලෝමීටර් 150 ක් පමණ දුරින් පිහිටි පන්ජ්ෂීර් නිම්න ආශ්‍රිත ප්‍රදේශයේ දරුණු ගැටුම් හට ගෙන තිබෙනවා.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ රැසක බලය අත්පත් කරගෙන සිටින තලෙයිබාන් සංවිධානයට එරට  පිහිටි පන්ජ්ෂීර් නිම්න ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමට  නොහැකි වී තිබෙනවා.  ඒ එම ප්‍රදේශයේ බලයේ සිටින අවිගත් කණ්ඩායමක් වන එන්.එෆ්.ආර්. හෙවත් ජාතික විරෝධතා පෙරමුණ සතුව මෙම නිම්න ප්‍රදේශයේ බලය පැවතීම හේතුවෙන්.

තලෙයිබාන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද මෙම නිම්නය ආශ්‍රිත ප්‍රදේශයේ  රැදී සිටිනවා.

පන්ජ්ෂීර් නිම්නයේ බලය අත්පත් කර ගැනීමට තලෙයිබාන් සටන්කාමීන් අවස්ථා රැසකදී උත්සාහ දැරුවද එම සියලු උත්සාහයන් අසාර්ථක වුණා.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ පන්ජ්ෂීර් නිම්න ආශ්‍රිත ප්‍රදේශයේ දරුණු ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG