Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකාව ගැන ජාත්‍යන්තරයට බොරු කියන්න එපා – ආණ්ඩුවෙන් NGO බලකායට පිළිතුරක්  

Add comments

රට තුළ කිසිඳු ආහාර හා විදේශ සංචිත හිඟයක් නොමැති බව රජය අවධාරණය කරනවා.

රටේ මෙවැනි තත්ත්වක් ඇති බව පවසමින් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ජාත්‍යන්තරය තුළ ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු ලබාදෙමින් ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවක දීයි  අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේ.

ජගත් මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන සෑම අවස්ථාවකම රට පාවා දෙන එන්ජීඔ කණ්ඩායම් මෙවැනි අසත්‍ය ප්‍රචාර ජාත්‍යන්තරය තුළ පතුරවන බව අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද එක්ව සිටියා.

 

 

 

 

***රංජිත් /දුෂාන්ත/ ගයාන්/ ලක්ෂි*** 5.52/9.33

 

The post ලංකාව ගැන ජාත්‍යන්තරයට බොරු කියන්න එපා – ආණ්ඩුවෙන් NGO බලකායට පිළිතුරක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG