Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති අභාවප‍්‍රාප්ත වෙයි  

Add comments

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවෙස වෙත පැමිණි ඒ මහතා පසුව ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් කොළඹ  ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ. ඒ මහතා මිය යන  විට 46 වන වියේ පසුවුණා.

The post කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති අභාවප‍්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG