Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට අමතර එන්නත් මාත්‍රාවක්  

Add comments

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින් සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ එන්නත් මාත්‍රා මිලියන 114 ක් ඇණවුම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොඩර්නා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 60 ක් සහ ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 54 ක් මෙලෙස අමතරව මිලදී ගැනීමටයි බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙන්නේ. අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයින් හට මාස දෙකක් තුළ තුන්වන මාත්‍රාව ලබාදීමට බ්‍රිතාන්‍ය රජය මේ වන විට සැළසුම් කර තිබෙනවා.

 

 

 

 

The post බ්‍රිතාන්‍යයේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට අමතර එන්නත් මාත්‍රාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG