ඇමරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් දකුණු කොරියාවේ සංචාරයක නිරත වනවා.
ඇමරිකා ආරක්ෂක ලේකම්වරයා පිළිගැනීමට දකුණු කොරියා ආරක්ෂක අංශ විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ඇමරිකා ඉහළ පෙළේ නිලධාරියෙක් දකුණු කොරියාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැළකෙනවා. ලොයිඩ් ඔස්ටින් දකුණු කොරියා ආරක්ෂක අමාත්‍ය සූ වූක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවයි පැවසෙන්නේ. මෙහිදි ගිවිසුම් කිහිපයකට එළඹීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇති.
The post ඇමරිකා ආරක්ෂක ලේකම් දකුණු කොරියාවේ සංචාරයක appeared first on ITN News.
Post a Comment