Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔමික්‍රෝන් ආවොත් ඉක්මණින්ම පැතිරේවි – ළමා රෝහලේ අධ්‍යක්ෂගෙන් අනතුරු ඇඟවීමක්  

Add comments

කොරෝනා නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් තුළින් කොපමණ හානියක් සිද්ධ වෙනවාද යන්න තවමත් නිශ්චිතවම නොදන්නා බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා මෙය වේගයෙන් පැතිරෙනවානම් ලංකාවට මේ  ප්‍රභේදය ඇතුලු වුණොත් ඉතා ඉක්මනින්ම පැතිරිය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහත්මයා ප්‍රකාශ කළේ.

The post ඔමික්‍රෝන් ආවොත් ඉක්මණින්ම පැතිරේවි – ළමා රෝහලේ අධ්‍යක්ෂගෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG